අසභ්‍ය වීඩියෝ Facebook, WhatsApp Group වල Share කරන අයට වැඩ වරදින ලකුණු

සමාජ ජාල සහ පණිවුඩ සේවා (WhatsApp) යොදා ගනිමින් ද ලිංගික කටයුතු සඳහා කාන්තාවන් අලෙවි කිරීම සිදු වන බව හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, BBC සිංහල සේවය වෙත අදහස් දක්වමින්. කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවිවලට අමතරව ෆේස්බුක්...