මා හොඳින් – මා ගැන සොයා බැලූ ඔබට බොහොම ස්තුතියි -අජිත් රෝහණ

"මා හොඳින් මා ගැන සොයා බලා මට ඉක්මන් සුවය පැතුම් ඔබට බොහොම ස්තුතියි.." කෝවිඩ් රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හිටපු මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සිය මුහුණු පොත ඔස්සේ තමන් සුවෙන් බවට ප්‍රකාශයක් සටහන් කර ඇත. "මට දැන් හොඳයි. තව දවස් තුන හතරකින් යන්න පුළුවන් කිව්වා. මට...