ඉන්දීය අගමැති හා ජනපති අනුර අතර දුරකථන සංවාදයක්. – 25.03.2026

සමීප සහ විශ්වාසවන්ත හවුල්කරුවන් ලෙස, පොදු අභියෝග ජය ගැනීම සඳහා සමීපව කටයුතු කරන බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති දුරකථන සංවාදයකදී ඉන්දීය අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව, සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන ලදී. ඒ...