යුක්රේන සාම ප්‍රයත්නයට සහාය දීමට ඉන්දියාව සූදානම්. මෝදි සෙලෙන්ස්කිට කියයි.

යුක්රේන යුද්ධයට සාමකාමී විසඳුමක් සෙවීමේ ප්‍රයත්නවලට දායක වීමට ඉන්දියාව සූදානම් බව අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ. යුක්රේන ජනාධිපති වොලොද්මියර්...