යුක්‍රේන යුද්ධය රුසියාව පරාදයි?

යුක්‍රේන යුද්ධයේ වර්තමාන තත්ත්වය තුළ එකවර ප්‍රවණතා දෙකක් පෙනේ. එක් පැත්තකින් සාකච්ඡා සහ සීමිත සටන් විරාම සඳහා උත්සාහ පවතී. අනෙක් පැත්තෙන් ප්‍රහාර සහ සිවිල් ජනතාවගේ පීඩාව දිගටම පවතී. ඒ නිසා සාකච්ඡාවකට එකඟ වීම, යුද්ධය අවසන් වීමට එකඟ වීමක් ලෙස සැලකිය නොහැකිය. රුසියානු පාලනය යටතේ පවතින ඔලෙෂ්කි ප්‍රදේශයේ සීමිත සටන් විරාමය...