අසිතට කඩුලු දෙකක්. රාවල්පින්ඩි පළමු දිනය අවසානයේ පාකිස්තානය 281ට 5යි.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනය නිමාවනවිට පාකිස්තානය පළමු ඉනිම සඳහා කඩුලු පහක් දැවී ලකුණු 281ක් රැස්කර තිබිණි....