Posted 2026 නොවැම්බර් 10 “ඩ්‍රෝන යානා ගැන රේගුවට දැනුම් දුන්නා.” නලින් බණ්ඩාර කියයි; ආරක්ෂක අනුමැතිය නොතිබූ බව අමාත්‍යාංශය පවසයි. සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39 රේගුවට ප්‍රකාශ කර තිබූ බවත්, ඒවා සඟවා මෙරටට ගෙන ඒමට උත්සාහ නොකළ බවත්...