අපරාධ පනතට එරෙහි පෙත්සම් 26ක විභාගය අවසන් අධිකරණ තීරණය ජනපතිට සහ කථානායකට.

යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් 26ක් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 9 වැනිදා අවසන්...

නව ත්‍රස්තවාදී පනතට සංශෝධන අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ කියති.

ශ්‍රී ලංකාවේ යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට ගැළපෙන ලෙස තවදුරටත් සංශෝධනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ...

මගුර, මිල්ලකන්ද සහ දූනමලේ ඇතුළු ස්ථාන හයක ගංගා ජල මට්ටම් අවධානය යොමු කළ යුතු සීමාවේ.

මගුර, කළවැල්ලාව–මිල්ලකන්ද, බද්දේගම, තල්ගහගොඩ, පානදුගම සහ දූනමලේ ජල මාපක ස්ථානවල ජල මට්ටම් අවධානය යොමු කළ යුතු සීමාවේ පවතින බව වාරිමාර්ග...

නොවැම්බර් 10 හෙට ලෝක විද්‍යා දිනයයි.

කාලගුණ අනාවැකි, රෝග හඳුනාගැනීම, ආහාර නිෂ්පාදනය සහ සන්නිවේදනය ඇතුළු අපගේ දෛනික ජීවිතයේ බොහෝ කටයුතුවලට විද්‍යාව සෘජුවම සම්බන්ධය. එම දායකත්වය සිහිපත්...

අපරාධ පනතේ රඳවාගැනීම පැය 48කට අඩු කිරීමට එකඟතාව. මාධ්‍ය වාර්තාකරණ වගන්තියත් ඉවත් කරයි.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවන් රඳවාගැනීමට යෝජිත පැය 72ක කාලය පැය 48 දක්වා අඩු කිරීමට රජය එකඟ වී...

සංවර්ධන නිලධාරීන් අසනීප නිවාඩු ක්‍රියාමාර්ගයක. වෛද්‍ය විරෝධතාව නොවැම්බර් 10දා.

වැටුප්, උසස්වීම් සහ සේවා ගැටලු කිහිපයක් මුල්කරගෙන සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 9 වැනිදා දිවයින පුරා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට...

සුගීශ්වර බණ්ඩාර විමර්ශනයට ගෝඨාභයගෙන් පැය දෙකකට ආසන්න ප්‍රකාශයක්.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 9 වැනිදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී පිටව...

කොළඹ ගංවතුර ගැන විපක්ෂයෙන් විවේචන. අවහිර ස්ථාන 60ක ජලාපවහන වැඩ ඇරඹෙයි.

කොළඹ ගංවතුර සම්බන්ධයෙන් මහ නගර සභාවේ ක්‍රියාකාරීත්වයට විපක්ෂයෙන් විවේචන එල්ල වන අතර, ජලය බැසයාම අවහිර වූ ස්ථාන 60ක් හඳුනාගෙන ඒවා...

ඩිජිටල් ආර්ථිකයට ගැළපෙන ලෙස රාජ්‍ය ආයතන වෙනස් කළ යුතුයි. – ජනපති

නව ආර්ථික හා තාක්ෂණික අවශ්‍යතාවලට ගැළපෙන ලෙස රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නොවැම්බර්...

යාපනයට සනීපාරක්ෂක ව්‍යාපෘතියක්.

ශ්‍රී ලංකාවේ ජල සැපයුම් හා සනීපාරක්ෂක සේවා වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකකට ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක මූල්‍යකරණයක් ආසියානු සංවර්ධන බැංකුව...

වැටුප් ලබන්නන්ගේ අවධානය PAYE ටැක්ස් සහනයට.

2027 අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, උපයන විට ගෙවීමේ බද්ද සම්බන්ධ තවත් සහනයක් ලබාදෙන බවට...

ශ්‍රීලනිප ආරවුල නාමයෝජනා භාරදීමටත් බලපායි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරවුල විසඳාගැනීම ඉදිරි මැතිවරණයකදී පක්ෂයේ නාමයෝජනා භාරදීම සඳහා තීරණාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා...

“අගමැතිනියගේ උපදෙස් ක්‍රියාත්මක කළා නම් ගංවතුර අවම කරගත හැකිව තිබුණා” – පාඨලී

කොළඹ කාණු සහ ඇළ මාර්ග පිරිසිදු කරන ලෙස අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ලබාදුන් උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කළේ නම්...

තද වැසි සමඟ ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ.

පවතින වැසි හේතුවෙන් දිවයිනේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව නොවැම්බර් 8 වැනිදා වාර්තා විය. රාජාංගණය, අඹේවෙල, අලිකොට...

චාමර සම්පත් තවමත් රිමාන්ඩ්. පොස්පේට් බලපත්‍ර නඩුව නොවැම්බර් 10 යළි කැඳවයි.

පොස්පේට් සමාගම් තුනකට බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 84ක අල්ලසක් ඉල්ලා ලබාගත් බව කියන සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...