ව්‍රායි කැලී බල්තසාර් "කොළඹ නගරය වෙනස් කිරීමට අපි සූදානම්. පසුගිය කාලයේදී අක්‍රමවත් ව්‍යාපෘති, ප්‍රජා මූලික නොවන වැඩසටහන් හරහා මේ නගරයට විශාල ගැටළු ඇතිවී තිබුණා. එම ගැටළු හඳුනාගෙන, විසඳීම සඳහා ජනතාව මූලික කරගත් සේවා, පහසුකම් සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අපගේ ප්‍රමුඛතා වේ." කොළඹ නගරය ලෝකයේ දියුණු අගනගරයකට සමාන කිරීම දැක්ම...