යාපනයට සනීපාරක්ෂක ව්‍යාපෘතියක්.

ශ්‍රී ලංකාවේ ජල සැපයුම් හා සනීපාරක්ෂක සේවා වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකකට ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක මූල්‍යකරණයක් ආසියානු සංවර්ධන බැංකුව...