මගුර, මිල්ලකන්ද සහ දූනමලේ ඇතුළු ස්ථාන හයක ගංගා ජල මට්ටම් අවධානය යොමු කළ යුතු සීමාවේ.

මගුර, කළවැල්ලාව–මිල්ලකන්ද, බද්දේගම, තල්ගහගොඩ, පානදුගම සහ දූනමලේ ජල මාපක ස්ථානවල ජල මට්ටම් අවධානය යොමු කළ යුතු සීමාවේ පවතින බව වාරිමාර්ග...