ජූලි 2 වන විට ඩෙංගු රෝගීන් 5,868ක් . බදුල්ල, කුරුණෑගල සහ පුත්තලමට විශේෂ අවධානය – 04.07.2026

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා පවසන්නේ, ජූලි 2 වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 5,868 දෙනෙකු වාර්තා වී ඇති බවයි. ඔහු සඳහන් කළේ රෝගීන්ගෙන් වැඩිම පිරිස බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, පසුගිය පැය 24 තුළ පමණක් නව රෝගීන් 1,200කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි. සමස්ත රෝගී තත්ත්වය ස්ථාවර මට්ටමක පැවතියද,...