ශ්‍රීලනිප ආරවුල නාමයෝජනා භාරදීමටත් බලපායි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරවුල විසඳාගැනීම ඉදිරි මැතිවරණයකදී පක්ෂයේ නාමයෝජනා භාරදීම සඳහා තීරණාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා...