ඇතැම් මාධ්‍ය සීනි ජවනිකා රටට පෙන්නන්නේ කොරෝනා මාෆියා වහන්න – මරික්කාර්

කොරෝනා හරහා සිදුවන විවිධ මාෆියාවන් වසාගැනීම සදහා ඇතැම් මාධ්‍ය රටට සීනි ජවනිකා පෙන්වීමට පටන් ගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සදහන් කර සිටියේය. ඒ මහතා පෙන්වා දෙන්නේ මාධ්‍ය සීනි හැංගූ තැන් පෙන්වා දීම අනවශ්‍ය බවත්, ආණ්ඩුවට අවශ්‍ය නම් එම සීනි ගෙන්වු සමාගම් සහ ගෙන්වූ සීනි ප්‍රමාණයන්...