අධික වර්ෂාව හේතුවෙන් ජලාශ 09 ක් වාන් දමයි. – 24.11.2025

පසුගිය පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිත මහඔය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ගිරිඋල්ල, පොල්ගහවෙල, බඩල්ගම ආදී ස්ථාන වෙත මි.මී. 100 කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර ප්‍රකාශ...