එල් නිනෝ සමඟ 2027 දක්වා කාලගුණය අවදානම්. ලෝක කාලගුණ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්.

එල් නිනෝ තත්ත්වය සහ ඉහළ යන ගෝලීය උෂ්ණත්වය එක්වීමෙන් දැඩි උණුසුම, නියඟ සහ තද වැසි වැනි අන්ත කාලගුණික සිදුවීම්වල අවදානම...