හර්ෂිතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා පිලට අලුත් අභියෝගයක්. – පළමු තරගය අයර්ලන්තයට එරෙහිව.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ICC කාන්තා නැඟී එන ජාතීන්ගේ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නොවැම්බර් 12 වැනිදා අයර්ලන්තයට එරෙහිව සිය...