පළාත් හතරකට මිලිමීටර් 100 ඉක්මවන වැසි. සවස් කාලයේ අකුණු ගැනත් අවධානයෙන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට නොවැම්බර් 10 වැනිදා මිලිමීටර් 100 ඉක්මවන තද වැසි...