ගල්අඟුරු මිලදී ගැනීම් ගැන නොවැම්බර් 12දා කරුණු හෙළි කරන බව පාඨලී කියයි

ගල්අඟුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් තොරතුරු නොවැම්බර් 12 වැනිදා ප්‍රසිද්ධ කිරීමට අදහස් කරන බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික...

ගනුදෙනු අටකට TIN සහතිකය අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දමයි

බැංකු ගිණුම් විවෘත කිරීම සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම ඇතුළු ගනුදෙනු අටකදී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) සඳහන් සහතිකය...

මෘත ශරීරාගාරයේ ජලය නැතිවෙයි. රඹෑව බස් අනතුරේ මරණ පරීක්ෂණ ප්‍රමාද වෙයි..!

රඹෑව ප්‍රදේශයේදී ඊයේ (10) සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අනුරාධපුර ශික්ෂණ රෝහලේදී...

ඉන්දීය සෞඛ්‍ය ඇමති කොළඹට – සුවසැරියට ගිලන් රථ 100ක් මිලදී ගැනීමට ඉන්දීය ප්‍රදානයක්..!

කොළඹදී අද (11) ආරම්භ වූ පළමු බිම්ස්ටෙක් (BIMSTEC) සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය...

විමල්, උදය සහ දිලිත් ඇතුළු හයදෙනකුට එරෙහි අධිකරණ අපහාස පැමිණිල්ල යළි සලකා බැලේ.

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හයදෙනකුට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිකරණයට අපහාස...

මහෝගනී ගස් බෙනයක සඟවා තිබූ බස් ලලිත්ගේ ගිනි අවි හමුවෙයි..!

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රැඳවුම් භාරයේ පසුවන ලලිත් කන්නංගර හෙවත් 'බස් ලලිත්' නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ගිනි අවි සහ ජීව...

හිරුණිකාගේ අභියාචනයට දෙපුද්ගල විනිසුරු මඩුල්ල වෙනුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්. විභාගය ජනවාරි 21දා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නියම වූ වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ ඇය වරදකාරිය කළ තීන්දුව අභියෝගයට...

කොළඹ ජල ගැලීම් පාලනයට ඇළ මාර්ග නිතිපතා නඩත්තු කරන්නැයි අගමැතිනිය කියයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ජල ගැලීම් අවම කිරීම සඳහා ඇළ මාර්ග සහ ජලාපවහන පද්ධති වසර පුරා පිරිසිදු කර නඩත්තු කළ යුතු බව...

කොළඹ ඇතුළු බස්නාහිරට පස්වරුවේ වැසි – පළාත් පහක ඇතැම් තැන්වලට තද වැසි.

කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ අද (11) පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

චාල්ස් රජුගේ ප්‍රධානත්වයෙන් යුද සැමරුමක්. බ්‍රිතාන්‍යයේ යුද සැමරුම් දිනය අද..!

පළමු ලෝක යුද්ධයේ සටන් නැවැත්වූ දිනය සිහිපත් කරමින් බ්‍රිතාන්‍යය අද (11) යුද්ධයෙන් දිවි අහිමි වූවන් අනුස්මරණය කරයි. එරට වේලාවෙන් පෙරවරු...

ලාහෝර්හි වායු දූෂණය ඉහළට. ශ්‍රී ලංකා-පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩියට

ලාහෝර් නුවර දුමාර තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය රාවල්පිණ්ඩියට මාරු කර තිබේ....

හර්ෂිතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල හෙට අයර්ලන්තයට එරෙහිව.

හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (12) අයර්ලන්තයට එරෙහිව 2026 අයිසීසී කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන තරගාවලිය...