ගල්ෆ් කලාපයේ ආරක්ෂක තත්ත්වය හමුවේ ගුවන් කාලසටහන් වෙනස් විය හැකි බැවින්, පිටත්වීමට පෙර තම ගුවන් ගමනේ තත්ත්වය තහවුරු කරගන්නා ලෙස ශ්‍රීලන්කන් ගුවන් සමාගම මගීන්ට දැනුම් දෙයි. මෙය ප්‍රධාන වශයෙන් ගල්ෆ් කලාපයට ගමන් කරන හෝ එහි සිට පැමිණෙන මගීන්ට අදාළ ය. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, බහරේන් සහ...

