රුපියල් කෝටි 60ක නීතිවිරෝධී දුම්වැටි තොගයක් බහාලුමකින් මතුවෙයි..! ලක්ෂ 57ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට.

රුපියල් කෝටි 60කට අධික වටිනාකමින් යුත් නීතිවිරෝධී දුම්වැටි ලක්ෂ 57ක් පමණ අඩංගු බහාලුමක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්...

පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම: ලාෆ් සමාගමට එරෙහි නඩුව කල් යයි..!

පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට (LAUGFS Gas PLC) එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන...

දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම්..! දිස්ත්‍රික්ක 3කට දෙවැනි අදියරේ අවදානමක්.

දිවයිනේ දිස්ත්‍රික්ක හතක් සඳහා ඉදිරි පැය 24ක කාලය තුළ බලපාන පරිදි නායයෑම් අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය...

ලංකාවේ අයවැය ඉතිහාසයේ රසමුසු තැන්.

රොනී ද මැල් සිය පළමු අයවැය කතාවට පැය පහහමාරක් ගත්තේය. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක අයවැයක් ඉදිරිපත් කළේ සිය උපන් දිනයේදීය. කතාව...

අයවැයක ඇත්තටම තියෙන්නේ මොනවාද? ජනතාව දැනගත යුතු කරුණු පහක්.

2027 අයවැය හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. බදු, වැටුප් සහ සහනාධාර වෙනස් වේද යන්න ගැන ජනතාවගේ අවධානය යොමු වන...

හෙට අයවැය කතාවෙන් පසු මොකද වෙන්නේ? අයවැය සම්මත වන හැටි.

2027 අයවැය යෝජනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තුව පස්වරු...

පළාත් සභා ඡන්ද ක්‍රමය ගැන උතුරේ පක්ෂ තුනකින් පාර්ලිමේන්තු කාරක සභාවට යෝජනා.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ඡන්ද ක්‍රමය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ උතුරේ දේශපාලන පක්ෂ තුනක් සිය...

රනිල් වික්‍රමසිංහගේ රාජ්‍ය මුදල් නඩුව දෙසැම්බර් 9ට කල් යයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් රාජධානියේ සංචාරයකට අදාළ රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ නඩුව දෙසැම්බර් 9 වැනිදා යළි කැඳවීමට කොළඹ...

නොවැම්බර්යේ මුල් දින අටේ සංචාරකයෝ 49,929ක් දිවයිනට — වසරේ පැමිණීම් ලක්ෂ 19 ඉක්මවයි

නොවැම්බර් 1 සිට 8 වැනිදා දක්වා විදේශීය සංචාරකයන් 49,929 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය...

අනුරාධපුර පූජා නගර විරෝධතාවේදී කස්සප හිමි ඇතුළු තෙනමක් උපවාසයක් අරඹති

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට විරෝධය පළ කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ තෙනමක් අද (11) පෙරවරුවේ උපවාසයක්...

වැටුප් හා දීමනා ගැටලුවලට අයවැයෙන් විසඳුම් ඉල්ලා වෛද්‍යවරු කොළඹදී විරෝධතාවක

වෛද්‍යවරුන්ගේ වැටුප්, දීමනා සහ නිල නිවාස සම්බන්ධ ගැටලුවලට 2027 අයවැයෙන් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නොවැම්බර්...

රනිල් සහ සමන් ඒකනායක සම්බන්ධ රාජ්‍ය මුදල් නඩුව දෙසැම්බර් 9දා යළි කැඳවීමට නියෝග

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධ රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ නඩුව දෙසැම්බර් 9...