සමන් ඒකනායක යළි CIDයට. – 01.09.2025

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එංගලන්ත සංචාරය පිළිබඳ විමර්ශනයකට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (01) පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.