කළු ජූලිය ගැන සොයන්නේ වැරදිකරුවන්ට දඩුවම් දීමටද?

කළු ජූලි ප්‍රචණ්ඩත්වය පිළිබඳව සවිස්තරාත්මකව සොයා බැලීම සහ ඊට ගොදුරු වූ ජනතාවට සහන සැලසීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව නොවැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. මෙම ඉල්ලීම මුලින් ඉදිරිපත් වූයේ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීමටයි. ඔක්තෝබර් 09 වැනිදා මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා...