කළු ජූලිය ගැන සොයන්න පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීමේ යෝජනාවක්.

1983 කළු ජූලිය සිද්ධිය සහ එහි දීර්ඝකාලීන බලපෑම් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු කාලසටහන් මගින් අනාවරණය වී ඇත. මෙමගින් ඓතිහාසික සිද්ධියක් වන කළු ජූලිය පිළිබඳව වඩාත් ගැඹුරු අවධානයක් සහ විධිමත් විමර්ශනයක් යොමු කිරීමට නියමිතය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ඉදිරි කටයුතු...