හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2023 එක්සත් රාජධානි සංචාරයකට අදාළ රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ නඩුව දෙසැම්බර් 9 වැනිදා යළි කැඳවීමට...
ත්‍රිකුණාමල වෙරළේ බුද්ධ ප්‍රතිමා සිද්ධිය බලංගොඩ කස්සප හිමියන්ට වරෙන්තුවක්.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය නොවැම්බර් 11 වැනිදා වරෙන්තුවක් නිකුත් කළේය. ඒ,...
රිය අනතුරකින් මියගිය KDU සිසුන් වෙනුවෙන් වන්දි ගෙවිය හැකිද? ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්..!
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදී සිටියදී සිදුවූ මාරක රිය අනතුරකින් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත්...
ඩග්ලස් දේවානන්දට වසර 30කට වැඩි කාලයක් තිබූ යාපනයේ සාප්පු ආපසු දෙන්න වෙයි..! අධිකරණයේදී එකඟතාවක්.
ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා වසර තිහකට අධික කාලයක් තිස්සේ සිය පාලනය යටතේ තබාගෙන සිටි...
“භික්ෂූන් වහන්සේලාට එරෙහි නඩු අහන්න සාමාන්‍ය අධිකරණයට බැහැ..!”කස්සප හිමි කියයි.
තමන්ට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කළ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් නොමැති බවත්, මහා සංඝරත්නය සම්බන්ධ...
රනිල් වික්‍රමසිංහගේ රාජ්‍ය මුදල් නඩුව දෙසැම්බර් 9ට කල් යයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් රාජධානියේ සංචාරයකට අදාළ රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ නඩුව දෙසැම්බර් 9 වැනිදා යළි කැඳවීමට කොළඹ...
කස්සප හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු..!
නීත්‍යානුකූල අවසරයකින් තොරව ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී නොසිටි බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන...
කාවන්තිස්ස ඇතාගේ සිරුරෙන් වෙඩි උණ්ඩ මූනිස්සම් තුනක්..! නඩුව CIDයට පවරයි.
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුවේ මෙහෙයවීම මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස මහව මහේස්ත්‍රාත් අනුරුද්දිකා සෙනෙවිරත්න මෙනෙවිය...



