ඩග්ලස් දේවානන්දට වසර 30කට වැඩි කාලයක් තිබූ යාපනයේ සාප්පු ආපසු දෙන්න වෙයි..! අධිකරණයේදී එකඟතාවක්.

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා වසර තිහකට අධික කාලයක් තිස්සේ සිය පාලනය යටතේ තබාගෙන සිටි...