සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා සම්පූර්ණයෙන්ම නිදහස් කර ඇති බවත්, ඔහු ඉදිරියේදී දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා...
රටම සංවේගයට පත් කළ නයෝමි චන්ගේ හදිසි වියෝව..!නැගණියගේ වේදනාබර හෙළිදරව්ව.
ජපානයේ පදිංචිව සිටි ජනප්‍රිය ශ්‍රී ලාංකික අන්තර්ගත නිර්මාපිකා (Content Creator) ආශා නයෝමි වීරවර්ධන (නයෝමි චන්) අභාවප්‍රාප්ත වී තිබේ. පළමු දරුවා...
ව්‍යාපාර නාම ලියාපදිංචියට තිබූ සංකීර්ණතා ඉවතට..! දින පහකින් ලියාපදිංචිය ලබාගැනීමේ නව ක්‍රමයක්.
මෙරට ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල, කාර්යක්ෂම හා පහසු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් සරල හා ඒකාබද්ධ ව්‍යාපාර නාම ලියාපදිංචි...
රිය අනතුරකින් මියගිය KDU සිසුන් වෙනුවෙන් වන්දි ගෙවිය හැකිද? ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්..!
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදී සිටියදී සිදුවූ මාරක රිය අනතුරකින් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත්...
නිවාස අර්බුදයෙන් ස්පාඤ්ඤයම පාරට බසී..! වසර 14කට පසු දැවැන්ත වැඩවර්ජනයක්.
ස්පාඤ්ඤයේ උග්‍ර වෙමින් පවතින නිවාස අර්බුදයට විරෝධය පළ කරමින් එරට සේවකයින් අද (11) පැය 24ක දීපව්‍යාප්ත මහා වැඩවර්ජනයක් ආරම්භ කර...
වර්ෂාමානවලටත් හසු නොවන ක්ෂණික වැසි ? නායයෑම් නිවේදනයක් එනතුරු බලා නොසිටින්න..!
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල්තියා පුරෝකථනය කිරීමට අපහසු අන්දමින් හදිසියේ ඇතිවන ක්ෂණික ස්ථානීය තද වැසි හේතුවෙන් කඳුකර බෑවුම් ආශ්‍රිතව...
පන්විල සභාවේ අයවැය පරදවන්න සජබ මහ ලේකම්ගෙන් ලිපියක්? සභාපතිත් පුදුම වෙයි..!
සමගි ජන බලවේගයට බලය හිමි මහනුවර පන්විල ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය කරන ලෙස දන්වමින් පක්ෂයේ මහ ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක්...
මාලිගාවත්තේ සිට බොරැල්ල දක්වා මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..! රථවාහන ගමනාගමනයට දැඩි බාධා.
පවතින අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ. මාලිගාවත්ත,...
ශ්‍රී ලංකාවේ AI හැකියාවන් ඉහළ නංවන්න ඇමෙරිකාව ඉදිරිපත් වෙයි. AI සහ Cloud පද්ධති සංවර්ධනයට සැලසුම්..!
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින්, ස්වෛරී රාජ්‍ය ක්ලවුඩ් (Sovereign Government Cloud) සහ ජාතික පරිගණක යටිතල පහසුකම් සංවර්ධනය...
ධනංජයගෙන් නොදැවී ලකුණු 167ක්. කුසල්ගෙන් නොදැවී ශතකයක්. ශ්‍රී ලංකාව තරගයේ පෙරමුණට ළං වෙයි..!
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර රාවල්පින්ඩි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම...
ඩග්ලස් දේවානන්දට වසර 30කට වැඩි කාලයක් තිබූ යාපනයේ සාප්පු ආපසු දෙන්න වෙයි..! අධිකරණයේදී එකඟතාවක්.
ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා වසර තිහකට අධික කාලයක් තිස්සේ සිය පාලනය යටතේ තබාගෙන සිටි...
“භික්ෂූන් වහන්සේලාට එරෙහි නඩු අහන්න සාමාන්‍ය අධිකරණයට බැහැ..!”කස්සප හිමි කියයි.
තමන්ට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කළ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් නොමැති බවත්, මහා සංඝරත්නය සම්බන්ධ...












