වර්ෂාමානවලටත් හසු නොවන ක්ෂණික වැසි ? නායයෑම් නිවේදනයක් එනතුරු බලා නොසිටින්න. කඳුකර ජනතාවට විශේෂ උපදෙසක්..!

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල්තියා පුරෝකථනය කිරීමට අපහසු අන්දමින් හදිසියේ ඇතිවන ක්ෂණික ස්ථානීය තද වැසි හේතුවෙන් කඳුකර බෑවුම් ආශ්‍රිතව...