නිවාස අර්බුදයෙන් ස්පාඤ්ඤයම පාරට බසී..! වසර 14කට පසු දැවැන්ත වැඩවර්ජනයක්.

ස්පාඤ්ඤයේ උග්‍ර වෙමින් පවතින නිවාස අර්බුදයට විරෝධය පළ කරමින් එරට සේවකයින් අද (11) පැය 24ක දීපව්‍යාප්ත මහා වැඩවර්ජනයක් ආරම්භ කර...