මේ අහිංසක ව්‍යවස්ථා සංශෝධනය අංගුලිමාල කරන්න පුලුවන්. – 2024.07.22

පා. ම. උදය ගම්මන්පිල අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පනතක් සම්මත කිරීමේ ක්‍රියාපටිපාටිය, නීතියට අනුව සිදු වුණාද කියලා සොයා බැලීමේ අයිතිය අධිකරණයට ලබාදීලා නැහැ. ලෝකයේ බොහෝ රටවල් වල ඒ අවස්ථාව ලබා දීලා තිබුණත් අපේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ බලය නැහැ. විසි දෙවන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කළාට පසු කතානායකතුමා අත්සන් කරන්න කලින් තව මොන මොන...