හොරත් මාලිමාවෙ… පොලිසියත් මාලිමාවෙ… – 2024.06.15

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල රටේ විශ්‍රාමිකයන් වන පුරවැසියන්, ඡන්දදායකයන්, ඉහල නිලතල දරන අයට දේශපාලනය කිරීම තහනම්. 2010 හිටපු හමුදාපතිවරයා විශ්‍රාම අරගෙන ජනාධිපති අපේක්ෂකයත් වුණා. ඉතින් ජනාධිපති අපේක්ෂකයා වෙන්න විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට පුළුවන් නම් දේශපාලනය කිරීමට ඒක ප්‍රවෘත්තියක් නෙමෙයි. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා ඉන්නේ මාලිමාවේ නිසා රවී සෙනවිරත්න, ශනි අබේසේකර වැනි...