සෙනෙගාලයේ ඩකාර් නුවර පැවැත්වෙන 2026 යොවුන් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 1,500 ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවේ ලහිරු අචින්ත දිනාගෙන තිබේ....
පැසිෆික් කලාපයේ චීන නාවික අභ්‍යාස ගැන තායිවානයෙන් ප්‍රකාශයක්.
චීනය සිය ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් සහ තවත් නාවික කණ්ඩායම් යොදාගෙන බටහිර පැසිෆික් කලාපයේ අභ්‍යාස පවත්වන බව තායිවාන ආරක්ෂක අමාත්‍ය...
ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව දිවුරුම් දෙයි. ආණ්ඩුවක් පිහිටුවීමට අයිසන්කොට්ට දෙසැම්බර් 6 දක්වා කල්..!
ඔක්තෝබර් 27 මැතිවරණයෙන් තේරී පත් වූ ඊශ්‍රායල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවැම්බර් 10 වැනිදා දිවුරුම් දුන්හ. නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති අයිසැක් හර්සොග්...
රුසියා-යුක්රේන සාකච්ඡා අබුඩාබියේදී යළි ඇරඹෙයි.(සිරකරුවන් නිදහස් කිරීම ගැන අවධානය)
රුසියාව, යුක්රේනය සහ ඇමෙරිකාව අතර ත්‍රිපාර්ශ්වික සාකච්ඡා නොවැම්බර් 10 වැනිදා අබුඩාබියේදී ආරම්භ විය. පෙබරවාරියෙන් පසු රටවල් තුනේ නියෝජිතයන් එකම සාකච්ඡා...
හෝමුස්හි තවත් තෙල් නැවකට ප්‍රහාරයක් ඇමෙරිකාව සමඟ සාකච්ඡා සිදු නොවන බව ඉරානය කියයි.
ඕමාන වෙරළට ඔබ්බෙන් තවත් තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව බ්‍රිතාන්‍ය නාවික වෙළෙඳ මෙහෙයුම් ආයතනය නොවැම්බර් 10 වැනිදා...
රුසියාවට ඔත්තු බැලූ බවට සැකයෙන් නේටෝ හමුදා ඒකකයක ඇමෙරිකානු නිලධාරියෙක් අත්අඩංගුවට..!
රුසියාව වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට බ්‍රිතාන්‍යයේ නේටෝ හමුදා ඒකකයක සේවය කළ 41 හැවිරිදි ඇමෙරිකානු හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන...
“හසීනා යළි ගෙන්වනු..!” කඳුළු ගෑස්, රබර් උණ්ඩ මැද බංග්ලාදේශයේ විරෝධතා ප්රචණ්ඩ වෙයි..!
බංග්ලාදේශයේ බලයෙන් පහකළ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා යළි රටට පැමිණිය යුතු බවට ඉල්ලමින් ඇයගේ ආධාරකරුවන් විසින් සංවිධානය කරන ලද විරෝධතා...
රටවල් 7ක සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ මුලසුන නලින්දට..! ශ්‍රී ලංකාවට කලාපීය වගකීමක්..!
බිම්ස්ටෙක් (BIMSTEC) සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවේ සභාපති ධුරයට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...
කස්සප හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු..!
නීත්‍යානුකූල අවසරයකින් තොරව ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී නොසිටි බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන...
හෙට පාර්ලිමේන්තුවට එන 2027 අයවැයේ අවසන් ලේඛනය ජනපති අතට..!
2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය...
මදුරුවන් බෝ වන ස්ථාන සඳහා දඩය රුපියල් 50,000ක් දක්වා ඉහළට..! නව නීති සංශෝධන සූදානම්.
ඩෙංගු මදුරුවන් බෝ වන අන්දමින් පරිශ්‍ර පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැනට පනවනු ලබන රුපියල් 5,000ක දඩ මුදල, රුපියල් 25,000...
කඩුගන්නාවෙන් වසා දැමූ මහනුවර – කොළඹ මාර්ගය යළි විවෘතයි..! රියදුරන්ට විශේෂ දැනුම්දීමක්.
අධික වර්ෂාව හේතුවෙන් පස් සහ ගල් කඩා වැටීම නිසා තාවකාලිකව වසා දමා තිබූ මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව කොටස...



