කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුවේ මෙහෙයවීම මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස මහව මහේස්ත්‍රාත් අනුරුද්දිකා සෙනෙවිරත්න මෙනෙවිය...
මෙට්‍රෝ බස් සේවාව උතුරටත්. යාපනයේ මාර්ග පරීක්ෂණ සහ පෙරහුරු ධාවනයක්..!
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙට්‍රෝ නාගරික සුඛෝපභෝගී සේවාව යාපනය දිස්ත්‍රික්කය දක්වා ව්‍යාප්ත කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ...
බිරිඳගේ උපාධි උත්සවයට ගිය හිටපු ජනපති රනිල්ගේ සංචාරය : මිලියන 16.6ක නඩුව අද යළි අධිකරණයට..!
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනු කර ඇති...
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 6කට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අද දවස පුරා විභාගයට..!
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව...
ලංකාවේ පළමු නියමු රහිත මගී ඩ්‍රෝන පියාසැරිය සාර්ථකයි..! ඇමති අනුර කරුණාතිලක ඩ්රෝනයෙන් ගුවනට.
ශ්‍රී ලංකාවේ පළමු නියමු රහිත මගී ප්‍රවාහන ඩ්‍රෝන යානයේ නිල ආදර්ශන පියාසැරිය අද (11) කොළඹ වරාය නගරයේදී සාර්ථකව සිදු කෙරුණු...
හිරුණිකාගේ වසර තුනක සිර දඬුවම ගැන තීරණාත්මක විභාගයක්..!
සිර දඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කර තිබෙන අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල...
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් එකවර විවෘත වෙයි. මහවැලි ගඟ දෙපස ජනතාවටත් දැනුම්දීමක්..!
මධ්‍යම කඳුකර ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හමුවේ වික්ටොරියා ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට එහි වාන්...
සුගීෂ්වර බණ්ඩාරට අදත් ඇප නැහැ..! ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු...
බස්නාහිර ඇතුළු පළාත් 5කට තද වැසි..! මිලිමීටර් 100 ඉක්මවිය හැකි බවට නිවේදනයක්..!
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මඟී ඩ්‍රෝන සේවාවක නිල අත්හදා බැලීම අද..!
නියමුවන් රහිත මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා සේවාවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ මූලික පියවරක් ලෙස එහි පළමු නිල අත්හදා බැලීම...
ඇමෙරිකානු ආරක්ෂක ලේකම්ට එරෙහි දෝෂාභියෝගය නවතී..! රිපබ්ලිකන් නායකයන්ගෙන් තීරණයක්..!
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඉදිරිපත් වී තිබූ උත්සාහය ව්‍යර්ථ කිරීමට රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල...
ජොන්ස්ටන්ට දඬුවම් නියම කිරීම තවත් කල් යයි. තීන්දුව නොවැම්බර් 25 වැනිදාට කල් තබයි..!
එකලස් කරන ලද මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම ඇතුළු මෝටර් රථ වාහන පනත යටතේ එල්ල වූ චෝදනා තුනකට වරද පිළිගත් හිටපු...
