ලංකාවේ පළමු නියමු රහිත මගී ඩ්‍රෝන පියාසැරිය සාර්ථකයි..! ඇමති අනුර කරුණාතිලක ඩ්‍රෝනයෙන් ගුවනට.

ශ්‍රී ලංකාවේ පළමු නියමු රහිත මගී ප්‍රවාහන ඩ්‍රෝන යානයේ නිල ආදර්ශන පියාසැරිය අද (11) කොළඹ වරාය නගරයේදී සාර්ථකව සිදු කෙරුණු...