කඩුගන්නාවෙන් වසා දැමූ මහනුවර – කොළඹ මාර්ගය යළි විවෘතයි..! රියදුරන්ට විශේෂ දැනුම්දීමක්.

අධික වර්ෂාව හේතුවෙන් පස් සහ ගල් කඩා වැටීම නිසා තාවකාලිකව වසා දමා තිබූ මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව කොටස...