ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව දිවුරුම් දෙයි. ආණ්ඩුවක් පිහිටුවීමට අයිසන්කොට්ට දෙසැම්බර් 6 දක්වා කල්..!

ඔක්තෝබර් 27 මැතිවරණයෙන් තේරී පත් වූ ඊශ්‍රායල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවැම්බර් 10 වැනිදා දිවුරුම් දුන්හ. නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති අයිසැක් හර්සොග්...