හෙට පාර්ලිමේන්තුවට එන 2027 අයවැයේ අවසන් ලේඛනය ජනපති අතට..!

2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය...