“හසීනා යළි ගෙන්වනු..!” කඳුළු ගෑස්, රබර් උණ්ඩ මැද බංග්ලාදේශයේ විරෝධතා ප්‍රචණ්ඩ වෙයි..!

බංග්ලාදේශයේ බලයෙන් පහකළ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා යළි රටට පැමිණිය යුතු බවට ඉල්ලමින් ඇයගේ ආධාරකරුවන් විසින් සංවිධානය කරන ලද විරෝධතා...