රුසියාවට ඔත්තු බැලූ බවට සැකයෙන් නේටෝ හමුදා ඒකකයක ඇමෙරිකානු නිලධාරියෙක් අත්අඩංගුවට..!

රුසියාව වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට බ්‍රිතාන්‍යයේ නේටෝ හමුදා ඒකකයක සේවය කළ 41 හැවිරිදි ඇමෙරිකානු හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන...