කඩවත වෙඩි තැබීමේ රියැදුරු පොලිස් අත්අඩංගුවට – විමර්ශන සඳහා කණ්ඩායම් දෙකක්.

කඩවතදී පොලිසිය ත්‍රිරෝද රථයකට වෙඩි තැබීමෙන් 16 හැවිරිදි දරුවකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ....

සුනිල් වටගල සහ කුමාර ජයකොඩි ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්.

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ වත්කම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් පැවැත්වීමට අල්ලස්...

පොලිස් මරණ දෙකට වෙන වෙනම විමර්ශන; හෝමාගම හිටපු OIC රක්ෂිතයේ.

හෝමාගම සහ කොබෙයිගනේ පොලිස් භාරයට පත්වූ පුද්ගලයන් දෙදෙනකුගේ මරණ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ. හෝමාගම සිද්ධිය පිළිබඳව පුද්ගලයන් 17 දෙනකුගෙන් ප්‍රකාශ...

බහාලුම් 323 පිළිබඳ වාර්තාව අතුරුදන් නැහැ – අධිකරණ ඇමති

කොළඹ වරායෙන් බහාලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව අතුරුදන් වී ඇති බවට පැතිරෙන ප්‍රකාශ අධිකරණ අමාත්‍ය...

කඩවත පොලිස් වෙඩි තැබීමකින් 16 හැවිරිදි දරුවකුට තුවාල

කඩවත මහකඩේ හන්දියේදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින්, ත්‍රිරෝද රථයක ගමන් කළ 16 හැවිරිදි දරුවකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය පවසන්නේ,...

නුවර අධිවේගී මාර්ගයේ වර්තමාන තත්ත්වය.

කොළඹ සිට මහනුවර දෙසට ගමනාගමනය පහසු කිරීම සඳහා ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ අදියර කිහිපයක් යටතේ ඉදිරියට යමින් පවතී. මීරිගම–කුරුණෑගල...

යුක්‍රේන යුද්ධය රුසියාව පරාදයි?

යුක්‍රේන යුද්ධයේ වර්තමාන තත්ත්වය තුළ එකවර ප්‍රවණතා දෙකක් පෙනේ. එක් පැත්තකින් සාකච්ඡා සහ සීමිත සටන් විරාම සඳහා උත්සාහ පවතී. අනෙක්...

ෆයිනල් එකේ මොකද උනේ?

පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ කමිඳු මෙන්ඩිස්ගේ ශතකයත්, පවන් රත්නායකගේ අර්ධ ශතකයත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයකට පදනම සකස් කළේය. එහෙත්...

පෘථිවියෙන් ආලෝක දිනයක් ඈතට යන වොයේජර් 1

වසර 49කට වැඩි කාලයක් අභ්‍යවකාශයේ ගමන් කරන නාසා ආයතනයේ වොයේජර් 1 යානය මේ නොවැම්බරයේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟාවීමට නියමිතය. ඒ පෘථිවියේ...

බෙංගාල බොක්කේ රළු මුහුද ගැන ධීවරයන්ට රතු නිවේදනයක්.

බෙංගාල බොක්කේ වර්ධනය වන පීඩන පද්ධතියක් හේතුවෙන් තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක්...

හෙට සිට නිශ්චිත කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්යයි.

නොවැම්බර් 01 වැනිදා සිට දේශීය ආදායම් පනතේ නිශ්චිතව දක්වා ඇති කාර්යයන් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) සහතිකය...

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ විහාරස්ථාන 632කට වන්දි ලබාදීමට පියවර.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ බෞද්ධ විහාරස්ථාන 632ක් සඳහා වන්දි ලබාදීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි...