කොළඹ සිට මහනුවර දෙසට ගමනාගමනය පහසු කිරීම සඳහා ඉදිකෙරෙන මධ්යම අධිවේගී මාර්ගයේ වැඩ අදියර කිහිපයක් යටතේ ඉදිරියට යමින් පවතී. මීරිගම–කුරුණෑගල කොටස දැනට මහජන භාවිතයට විවෘතය. මෙහි ප්රධාන කොටසක් වන්නේ කඩවත–මීරිගම කොටසයි. මෙම කොටස නිමවීමෙන් මීරිගම–කුරුණෑගල මාර්ගය කඩවත පිහිටි අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ වේ. ඒ හරහා කොළඹ දෙසින් පැමිණෙන රථවාහනවලට අඛණ්ඩව...

