ත්‍රීකුණාමල වරාය ඇමරිකන් සමාගමකට – සම්පූර්ණ ඉඩම අක්කර 33,000ක් ..?

ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රය සහ එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඇමරිකානු සමාගමක් කැමැත්ත පළ කර ඇති අතර එමඟින් ඩොලර් බිලියන 3 ක ආයෝඡනයකින් මහා පරිමාණ තෙල් පිරිපහදුවක් ආරම්භ කරන බව බලශක්ති අමාත්යංශය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද විශේෂ සංදේශයකින් හෙළිදරව් වී තිබෙන බව "සන්ඩේ ටයිම්ස්" පුවත්පත වාර්තා කර තිබේ. සමාගමේ...