ත්‍රීකුණාමල වරාය ඇමරිකන් සමාගමකට – සම්පූර්ණ ඉඩම අක්කර 33,000ක් ..?

ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රය සහ එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඇමරිකානු සමාගමක් කැමැත්ත පළ කර ඇති අතර එමඟින් ඩොලර් බිලියන 3 ක...