ත්‍රස්ත පනතට එරෙහිව ජාතික ජන බලවේගය අධිකරණයට යයි

නීතිඥ සුනිල් වටගල - ජාතික ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා පවසා සිටියේ අලුතෙන් පනතක් ගෙනවිත් කරන්න හදන්නේ රැඳවුම් නියෝග ගැනීම,රඳවා තබා ගැනීමේ නියෝග ගැනීම බවත් දැක්ක තැන සමාන්‍ය ආණ්ඩු විරෝධීන් පවා අත්අඩංගුවට ගැනීමට අදාළ බලය ගැනීම සඳහා බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>...