ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට නව සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්. – 29.10.2026

ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම මෙන්ම, රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම සහ නිරෝගී ජනතාවක් බිහිකිරීම අරමුණු...

හරක් කටා ඇතුළු තිදෙනෙකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරේ. – 29.10.2026

බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුගේ ඇප ඉල්ලීම් කොළඹ...

මධ්‍යම තැපැල් හුවමාරුවෙන් රුපියල් මිලියන 60ක මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී. – 28.10.2026

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී සිදුකළ විශේෂ පරීක්ෂාවකින් රුපියල් 60,265,000ක ඇස්තමේන්තුගත වීදි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුවේ...

රුවන්වැලිසෑ පූජා භූමියේ බැතිමතුන්ට බාධා වන කිසිදු සැලසුමක් ඉදිරිපත් කර නැහැ. – ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව – 28.10.2026

රුවන්වැලිසෑ පූජා භූමිය ආශ්‍රිතව කෝවිල් ඉදිකිරීමක් හෝ බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතුවලට බාධා වන කිසිදු සැලසුමක් ඉදිරිපත් කර නොමැති බව ජාතික භෞතික...

නව පනත් ගැන කලබල විය යුතු නැහැ, රජයේ ක්‍රියාකලාපය දෙස බලන්න – එරංග ගුණසේකර – 28.10.2026

නව ත්‍රස්ත විරෝධී පනත සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමේ පනත සම්බන්ධයෙන් කලබල නොවී, වත්මන් රජයේ ක්‍රියාකලාපය දෙස බලන ලෙස නියෝජ්‍ය අමාත්‍ය...

සංචාරක කර්මාන්තය ආශ්‍රිත සංගම්වල නියෝජිතයෝ ජනපති හමුවෙති. – 28.10.2026

2030 වසර වන විට වාර්ෂිකව සංචාරකයන් මිලියන 5ක් මෙරටට ආකර්ෂණය කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක සංචාරක ආදායමක් උපයා ගැනීමේ...

අධ්‍යාපනික, ආර්ථික හා සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර සාකච්ඡා – 28.10.2026

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එරික් මේයර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් ඊයේ (27) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි....

අයහපත් කාලගුණයෙන් පවුල් 3,966ක පුද්ගලයන් 14,485ක් පීඩාවට – 27.10.2026

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (27) පෙරවරු 10.00 වන විට පවුල් 3,966කට අයත් පුද්ගලයන් 14,485 දෙනෙකු පීඩාවට පත්ව ඇති...

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනයට ශ්‍රී ලංකාව හා කැනඩාව අතර සාකච්ඡා – 27.10.2026

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල...

කිංග්ස්බරි හෝටලයේ වීඩියෝ දර්ශන ගැන රජය වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. – නලින්ද ජයතිස්ස – 27.10.2026

කිංග්ස්බරි හෝටලයේ වීඩියෝ දර්ශන ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් යොමු නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන...

ස්වභාවික ආපදා සහ මැදපෙරදිග අර්බුද හමුවේ වුවද ජනතාවට සහන සලසනවා – නලින්ද ජයතිස්ස – 27.10.2026

ස්වභාවික ආපදා සහ මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ...

”2012 වසරේ 16 සහ 17 ගල්අඟුරු නැව්, ගිවිසුමට පටහැනිව ගෙන්වූ ඒවා..!”- පාඨලී චම්පික රණවක – 26.10.2026

2012 වසරේදී මෙරටට ගෙන්වන ලද 16 සහ 17 වැනි ගල්අඟුරු නැව් දෙක ගිවිසුමේ කොන්දේසිවලට පටහැනිව, තම අනුමැතියකින් තොරව ගෙන්වූ ඒවා...