පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ කමිඳු මෙන්ඩිස්ගේ ශතකයත්, පවන් රත්නායකගේ අර්ධ ශතකයත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයකට පදනම සකස් කළේය. එහෙත්...
පෘථිවියෙන් ආලෝක දිනයක් ඈතට යන වොයේජර් 1
වසර 49කට වැඩි කාලයක් අභ්‍යවකාශයේ ගමන් කරන නාසා ආයතනයේ වොයේජර් 1 යානය මේ නොවැම්බරයේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟාවීමට නියමිතය. ඒ පෘථිවියේ...
බෙංගාල බොක්කේ රළු මුහුද ගැන ධීවරයන්ට රතු නිවේදනයක්.
බෙංගාල බොක්කේ වර්ධනය වන පීඩන පද්ධතියක් හේතුවෙන් තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක්...
හෙට සිට නිශ්චිත කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්යයි.
නොවැම්බර් 01 වැනිදා සිට දේශීය ආදායම් පනතේ නිශ්චිතව දක්වා ඇති කාර්යයන් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) සහතිකය...
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ විහාරස්ථාන 632කට වන්දි ලබාදීමට පියවර.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ බෞද්ධ විහාරස්ථාන 632ක් සඳහා වන්දි ලබාදීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි...
කෘෂිකර්මාන්තය ඩිජිටල්කරණය කිරීමේ ‘ඇග්‍රිකනෙක්ට්’ සැලැස්ම එළිදක්වයි. – 30.10.2026
මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය ඩිජිටල්කරණය ඔස්සේ නවීකරණය කර ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් සකස් කළ ශ්‍රී ලංකා ඇග්‍රිකනෙක්ට් ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමේ...
තම බෞද්ධ පසුබිම ගැන අමාත්‍ය සුනිල් සෙනෙවිගෙන් පැහැදිලි කිරීමක්. – 30.10.2026
තම බෞද්ධ පසුබිම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව ප්‍රශ්න මතු කරන පසුබිමක, ඒ පිළිබඳව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම...
රත්මලාන – කඳවල මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 1,104ක් – 30.10.2026
ආපදාවකදී ජනතාවට සහන සැලසීම පමණක් නොව, යළි එවැනි ආපදා ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂණ හා සංවර්ධන ක්‍රියාමාර්ග ගැනීමද රජයේ වගකීමක්...
කළුතර සෞඛ්‍ය විද්‍යායතනයට මිලියන 176ක නවීකරණයක්. 2035 සෞඛ්‍ය සැලැස්මත් සූදානම්..! – 30.10.2026
රුපියල් මිලියන 176ක වියදමින් සංවර්ධනය කරන ලද කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නවීකරණය කළ පහසුකම් කිහිපයක් සේවා සඳහා එක් කිරීම සෞඛ්‍ය...
ප්‍රාථමික පාසල් නවීකරණ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරන ලද ප්‍රථම පාසල සිසු අයිතියට. – 29.10.2026
රටේ සෑම දරුවෙකුටම සමාන පහසුකම් සහිත ප්‍රාථමික පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තහවුරු කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය...
නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව පෙබරවාරි 11 තෙක් කල් යයි. – 29.10.2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති මුදල් විශුද්ධිකරණ නඩුව ලබන පෙබරවාරි 11 වැනිදා යළි කැඳවීමට කොළඹ...
රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 68ක් මෙරටට ගෙන්වා ගනී – තවත් 112ක් ලබන වසරේදී ගෙන්වීමට සැලසුම්. – 29.10.2026
“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් 68 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන නීතිය ක්‍රියාත්මක කර ඇති බව...











