කඩවත මහකඩේ හන්දියේදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින්, ත්රිරෝද රථයක ගමන් කළ 16 හැවිරිදි දරුවකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය පවසන්නේ, ත්රිරෝද රථය නවත්වන ලෙස සංඥා කළද එය නොනවත්වා ධාවනය කළ බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දරුවා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, 17 හැවිරිදි රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීම,...

