විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස, උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රථම වරට එරටට පැමිණෙන ශ්‍රී...
ගිනි ගැනීමේ අවදානමක් මත BMW මෝටර් රථ ලක්ෂ 7කට අධික සංඛ්‍යාවක් යළි කැඳවයි..!
මාරාන්තික ගිනි ගැනීමේ අවදානමක් පවතින බවට අනාවරණය වීමත් සමඟ BMW මෝටර් රථ 720,796ක් යළි කැඳවීමට එම සමාගම පියවර ගෙන තිබේ....
ලාෆ්ස් ගෑස් රු. 1,775කින් ඉහළට..! මිල ගැන මැතිසබයේ උණුසුම් වාදයක්.
ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේ කථානායක...
ගොඩබස්වන්න ගිය යානයක් අවසන් මොහොතේ යළි අහසට.. ලන්ඩනයේ හීත්රෝ ගුවන්තොටුපොළේ නොසිතූ සිදුවීමක්..!
ලන්ඩන් නුවර හීත්රෝ ජාතික ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට උත්සාහ කළ බ්‍රිටිෂ් එයාර්වේස් (British Airways) ගුවන් යානයක පසුපස කොටස ධාවන පථයේ ගැටී...
බහරේනයේ අමෙරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානයෙන් ප්‍රකාශයක්..!
බහරේනයේ පිහිටි අමෙරිකානු හමුදා ස්ථාපනයක් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය...
ලබන මාසයේ සිට සියලුම අභ්‍යාස පොත්වල මිල 18%කින් පහළට..!
ලබන මාසයේ සිට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් පහළ දැමීමට පියවර ගන්නා බව ජාතික පොත් ව්‍යාපාරික...
රුවන්වැලිසෑය ගැටුමේ වීඩියෝ පට අධ්‍යයනයට පොලිසියෙන් විශේෂ කණ්ඩායමක්..!
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල දන්සල් භූමියේදී හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ විමර්ශන කටයුතු වේගවත් කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්...
“අයවැයෙන් දුන් සහන මකා දමා විපක්ෂයට මාතෘකාවක් දෙන්න ගෑස් මිල වැඩි කළා” – ඇමති හඳුන්නෙත්ති
අයවැය හරහා රජය විසින් ජනතාවට ලබා දී ඇති සහන සම්බන්ධ සාකච්ඡාව යටපත් කර, විපක්ෂයට දේශපාලන කතාවක් නිර්මාණය කිරීමේ අරමුණින් ලාෆ්ස්...
අත්අඩංගුවට ගත් කස්සප හිමි ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බැලීමට විශේෂ වෛද්‍ය පරීක්ෂණයක්..!
අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේ ඇති වූ කලහකාරී සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම...
විදෙස් රැකියා යන පිරිස ලක්ෂය ඉක්මවයි..! මේ වසරේ ඉලක්කය 250,000ක්..!
මෙම වසර තුළ විදේශ රැකියා සඳහා යොමුකිරීමේ අපේක්ෂිත ඉලක්කය 250,000ක් වන අතර, එහි පළමු මාස හය ඇතුළත ලියාපදිංචිය ලබාගත් සංඛ්‍යාව...
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ..!
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන...
ශ්‍රී ලංකාවේ ආනයන බදු ප්‍රතිපත්තිය ගැන විශේෂ සාකච්ඡාවක්..! වෙළෙඳ ගිවිසුම් ගැනත් තීරණාත්මක අවධානයක්..!
මෙරට ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා...








