බහරේනයේ අමෙරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානයෙන් ප්‍රකාශයක්..!

බහරේනයේ පිහිටි අමෙරිකානු හමුදා ස්ථාපනයක් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය...