ගිනි ගැනීමේ අවදානමක් මත BMW මෝටර් රථ ලක්ෂ 7කට අධික සංඛ්‍යාවක් යළි කැඳවයි..!

මාරාන්තික ගිනි ගැනීමේ අවදානමක් පවතින බවට අනාවරණය වීමත් සමඟ BMW මෝටර් රථ 720,796ක් යළි කැඳවීමට එම සමාගම පියවර ගෙන තිබේ....